"Malak Wage" Lyrics
"Malak Wage" ifite amagambo mu rurimi sinhala.
"Malak Wage" ibisobanuro biva mu rurimi sinhala kandi kuri ubu ntabwo bihinduwe mubisobanuro byicyongereza.
Sri Lankan Singer, Songwriter, Composer Mr. Rookantha Goonatillake's episode of "Piyum Neela Vila" aired on the 22nd of December, 2024 on Rupavahini TV.
Song - Malak Wage (මලක් වගේ)
Artist - Windy Goonatillake
Original Artist - Milton Mallawarachchi
Melody, Music - Rookantha Goonatillake
Lyrics - Rookantha Goonatillake
Programme Director - Chinthaka Anuruddha Perera
Compere - Nilar N. Cassim
Backed by - Grade 14 with Nalaka Sajee
Lyrics -
මලක් වගේ ඔබ ලස්සනයි ළඳේ
දොළක් වගේ හැඩකාර වූ ළඳේ
සුළං වගේ සුවදායකයි ළඳේ
ගලක් වගේ සිත ගල් වෙලා ඔබේ
ඔබ හින්දයි මා ජීවත් වුණේ
පෙම හින්දයි මා හෙම්බත් වුණේ
හිත කැඩිලා කැබලි වෙලා
කසල ගොඩේ කොන් වීලා
මලක් වගේ...
එනතුරු මා මඟ බලමින් සිටිමි
නිරතුරු මා දින ගනිමින් හිඳිමි
හඬනු එපා තැවෙනු එපා
රෑ බෝ වී එන්න එපා
මලක් වගේ...
#Rookantha #WindyGoonatillake #MalakWage #MiltonMallawarachchi